හලො යළුවනේ ඔන්න මම ඔයලට අවුරුදු තැග්ගක් ගෙනාවා
හරි යළුවනේ මේ වැඩේ කරන්නෙ මෙහෙමයි
අපි මේවැඩේ කරන්නෙ firefox වලින්
හරි එහෙන්ම් මුලින්ම firefox open කරගන්ඩ
menu click කරගන්ඩඑකේ තියෙන New Private Window openකරගන්ඩ
දම්පාට වේස්මුන්ක් දකුනු පැත්තෙ කෙලවරට වෙන්ඩ තියෙන firefox වල තවත් Browser එක්ක වෙයි




