Online file converter

Written By SL Beat on Friday, July 14, 2017 | July 14, 2017

අද දියුනුවෙන තාක්ෂණයත් සමග ගොඩක් ෆයිල් converter නිශ්පාදනය කරල තියෙනව නමුත් මේ ෆයිල් converter එකෙ තියෙන වෙනස වෙන්නේ මේක පරිගණකයට ස්ථාපනය(install)  කරන්ඩ අවශ්‍යවෙන්නෙ නෑ.දැන් ඔයාල හිතනව ඇති කොහොමද පරිගණකයට ස්ථාපනය නොකර කන්වටර් එක භාවිතා කරන්නේ කියල.මම කලින් කිවුව වගේ අද තාක්ෂණය ගොඩක් ඉදිරියට ගිහින් තියෙනවද කිවුවොත් මෙවැනි වෙබ් අඩවි තුළින් එදා පරිගණකයට පමණක සිමාවු Software අද ජන්ගම දුරකථනය හරහාද භාවිත කිරීමේ අවකාශය අපට හිමිවෙල තියෙනව. 

අද අපි ඔයාලට ගෙනාවේ කන්වර්ට එක යොදාගෙන ෆයිල් වර්ග 7ක් කනවර්ට් කරගන්ඩ පුළුවන්(Audio , Video , Image , Document , Ebook , Archive , Hash ). මේක නොමිලේ ලභාදෙන වෙබ් සේවාවක්.

මේක ඔනම කෙනෙක්ට භවිත කරන්ඩ පුලුවන් පහල ලින්ක් එකට යන්ඩ.




1 comments:

  1. Online image resizing tools are getting popular as an alternative and easy way to quickly resize pictures of various sizes. Although web designers are expert in photo editing techniques and are clear about fundamentals of graphics, it is recommended to use online image resizer to perfectly resize pictures in less time. onlineconvertfree

    ReplyDelete

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube