Home » » ඩෙස්ටොප් එකේ ඩබල් ක්ලික් කළ සැණින් Shutdown කරමු

ඩෙස්ටොප් එකේ ඩබල් ක්ලික් කළ සැණින් Shutdown කරමු

Written By SL Beat on Monday, April 6, 2015 | April 06, 2015





ඩෙස්ටොප් එකේ ඩබල් ක්ලික් කළ සැණින් Shutdown කරමු

කියවල වැඩේ හොදනම් Comment එකක් facebook page එකට like එකක් දාන්ඩ අමතක කරන්ඩ එපා හොදේ........

සාමාන්‍යයෙන් windows xp windows 7 පරිගණක ස්ටාර්ට් මෙනුවට ගිහින් තමයි Shutdown කරන්ඩ ඕනෙ ඒ වැඩේ කරදර කාරීනම් මෙන්න තියෙනවා නියම වැඩක් ඩෙස්ටොප් එකේ අපි හදාගන්න Shortcut එක මත ඩබල් ක්ලික් කර ගමන් පරිගණකය Shutdown කරන්ඩ පුළුවන්.

මුලින්ම ඩෙස්ටොප් එකේ හිස්තැනක රයිට් ක්ලික් කරලා ලැබෙන මෙනු එකේ New තෝරන්ඩ එතකොට ලැබෙන මෙනුවෙන් Shortcut තෝරන්ඩ. එතකොට Shortcut ඩයලොග් බොක්ස් එක ලැබෙනවා. එකේ Type the location of the item : ඉස්සරහා තියෙන සුදු පාට තීරැවේ මෙය type කරන්ඩ.

Shutdown –s –t 00

මෙහි s අකුරින් Shutdown කිරිම පෙන්වා ඇති අතර  s වෙනුවට r අකුර යෙදීම මගින් පරිගණකය Restart කිරීමට පුළුවන්.

මෙහි T අකුරින් කාය ලබාදිය හැක. මම මෙදි ලබා දී ඇති 00 වෙනු වට ඔබට අවශ්‍ය කාලයක් ලබාදෙන්න




0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube