linux backtrack 5 rc3 කියන්නෙත් linux වල තවත් version එකකට මෙක ගොඩක්ම නිර්මනය කරල තියෙන්නෙ cyber security වැඩවලට.
මේක බාවිතා කලාකියල කටවත් ප්‍රශ්නයක් වෙන්නෑ.. මෙක බාවිතකරල hack කරන්ඩ පුලුවන්...ඒත් මෙකෙන් hack කරන්ඩ බවිතකෙරුවොත් එක ප්‍රශ්නයක් වෙනව......
මෙක බාවිතකරන්ඩ පුරුඩුවෙන්ඩ..ඒත් hack කරන්ඩ යන්ඩ එපා.එක නිතිවිරොඩි වැඩක් නිසා.
0 comments:
Post a Comment