Home » » ටැබ් එකක් හරි ස්මාර්ට් ෆොන් එකක් හරි ගන්ඩ කලින් කියවල බලන්ඩ

ටැබ් එකක් හරි ස්මාර්ට් ෆොන් එකක් හරි ගන්ඩ කලින් කියවල බලන්ඩ

Written By SL Beat on Thursday, August 18, 2016 | August 18, 2016

කොහොමඩ ඊතින් යලුවනේ හුගකලෙකට පස්සේ ඔන්න අපි ඔයලට වැදගත් වෙන තවත් පොස්ට් එකක් අරගෙන ආවා


අපි ඔයලට අඩ හොයගෙන අවෙ ඔයලට ගොඩක වඩගත් වෙන දෙයක් අපෙ යලුවො ගොඩඩෙනෙක් මොබයිල් ෆොන් ගන්ඩ ගියම චයිනීස් ෆොන් වලට රැවටිල ඔරිගිනල් කියල හිතල ගන්නව...

අද අපි ඔයලට ගෙනවෙ මෙකට තව්ත් එක විසදුමක් 
අපි උදාහරනහ්කට සැම්සුන්ග් ෆොන් ගම්මුකො... දැන් බලන්ඩ සැම්සුන්ග් ෆොන් වල පෙනුමට 100% ක් වගෙ සමාන වෙන විඩියට චිනීස් ෆොන් දැන් වෙලදපොලේ තියෙනව...  මේවගෙ ඔරිගිනල් ෆොනුයි චයිනීස් ෆොනුයි එකවගෙ උනම අපි කොහොමඩ ඔරිගිනල ෆොන් එකක් හොයගන්නෙ....
මෙක තමා දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ..

ඔරිගිනල ෆොන් එකක් හොයගන්ඩ පුලුවන් ක්‍රම ගොඩක් තියෙනව මම දන් ඔයලට කියඩෙන්ඩ යන්නෙ අලුත් එකක්‍රමයක් ....
මෙක වෙබ් අඩවියක්..
මෙකට ඔයාගිහින් ඔයගන්ඩ යන ෆොන් එකෙ IMEI නොම්බර් එක ටයිප් කරල චෙක් කියන බටන් එක ඔබන්ඩ ඊට පස්සෙ යටින් ඔයාගෙ ෆොන් එක ගැන් අදාල විස්තර ටික පෙන්නයි.... අදල විස්තර කියල මම කිවුවෙ ෆොන් එක හදපු ආයතනයෙ නම වගෙ විස්තරටිකක් යටින් පෙන්නයි


Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube