Home » , , , , , » කොහොමද Paypal නැතුව Sri Lanka වට මුදල් (recive) ගෙන්නන්නෙ (2107)

කොහොමද Paypal නැතුව Sri Lanka වට මුදල් (recive) ගෙන්නන්නෙ (2107)

Written By SL Beat on Tuesday, April 18, 2017 | April 18, 2017


හලොයාලුවනේ කොහොමද මම අද මේ පොස්ට් එක හැදුවෙ Online sell කරන කට්ටියට සහ Freelancer කරන කට්ටියට.
sri lanka වෙ අයට paypal එක හරහ මුදල් ගෙන්නගන්ඩ බෑ.... නමුත් මුදල් ගෙවීම් කරන්ඩ පුලුවන්. Online Sell කරන කට්ටියට නැත්තම් Online Sell කරන්ඩ හිතන් ඉන්න අයට මෙක තමා තියෙන ලොකුම බාදකය.

මේකට විසදුමක් තියෙනව. අපිට පුලුවන් මේක Payoneer හරහා reciveකරන්ඩ.payoneer කියන්නේ අලුත් වෙබ්සයිට් එකක් නෙමේ මේක ගොඩක් පරන එකක් නමුත් paypal එක තරම් ප්‍රසිද්දනැති වුනාට. මේක හරහා ඔයලට පුලුවන් මුදල් යැවීමට සහ ගෙන්වා ගැනීමට.
payoneer ගැන ගොඩක් කට්ටිය පොස්ට් හදල තියෙනව ඒවගෙන් බහුතරය කල්පැන්පුව මේ පොස්ට් එක Payoneer (2107) ගැන අලුත්ම පොස්ට් එක.

හරි එහෙනම් අපි වැඩේ ආරම්බ කරමු... මේ link එක හරහ Payoneer එකට යන්ඩ.
SignUp button එක  click  කරන්ඩ
මේ Link එකෙන්ම ඔයා SignUp වෙන්ඩ ගියොත් ඔයට $25 ක් free ඔයගෙ ගිණුමට ලැබෙනව


හරි දැන් Individual select කරල මේක සාමානෙ විඩියට පුරවන්ඩ

next click


ඊළග Step එක මේකට ඔයාගෙ ඇත්ත් තොරතුරු ඇතුලත් කරන්ඩ ඊට පස්සෙ  
සමහර අය zip code එක දන්නැතුව ඇති මෙකෙන් හොයගන්ඩ ඔයට අදාල එක link

next click 


ඊළග Step එක මේ එකට ඇතුලත් කරන්ඩ ඔනෙ ඔයාගෙ ගිනුමෙ ආරක්ශක තොරතුරු.. ඒ වගේම ඔයගෙ ජාතික හැදුනුම් පත් අන්කය හො රියදුරු බලපත්ත්‍රයෙ අන්කය අනිවර්යයෙන්ම ඇතුලත් කරන්ඩ ඔනෙ..
ඒ වගේම් හදිසියෙ ඔයගෙ account එකට මොකක් හරි අවුලක් උනොත් හරියටම ඔයාමද මේ account එකට log  වුනේ කියල හොයාගන්ඩ Security question එකක් ඔයාටම තොරල දාන්ඩ තියෙනව ඒවතොරල දාන්ඩ මේ හැම එකක්ම හොදට මතක තියා ගන්ඩ

next click

දැන්තමා ඔයලට අමාරුම ටික තියෙන්නෙ. මේකෙ ඇතුලත් කරන්නෙ ඔයගෙ bank details
 1 Bank එකේ නම (ඔයගෙ Account එකක් තියෙන Bank එකේ (උද: Sampath Bank PLC))
2  Account එකෙ අයිතිකාරයගෙ නම 
3 Account Number මේක හරියටම බලල දන්ඩ (උද: xxxxxxxxxxxx))
4 Swift Code මෙන්න මෙක තම ගොඩක් කට්ටිය දන්නැත්තෙ මේ එකෙන් ඔයගෙ බැන්කුවට අදාල ස්විෆ්ට් එක ගන්ඩ හොයාගන්ඩ link ...  හොයාගන්ඩ බැරිඋන අය facebook page එකෙන් massage  එකක් දාල  අහන්ඩ
5 Baranch code මේක ඔයට අදල Bank එකේ Branch code එක internet එකෙන් චෙක්කරල ගන්ඩ. නැත්තම් bank  එකෙන් අහල පුරවන්ඩ  


                        
හරි එහෙනම් මෙකෙ ඉතුරුටික ඔයලට කොහොමත් ප්‍රශ්නයක් වෙන්නෙනැ.. ඔයගෙ email එක verify  කරන්ඩ තියෙන්නෙ.. ඒකියන්නෙ ඔයගෙ email එකට payoneer එකෙන් link එකක් එවල ඇති එක හරහ payoneer acoount එකට ලොග් උනාම වැඩෙ ඉවරයි

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube