Home » , , » වීඑල්සි ප්ලේයර් එකෙන් යුටියුබ් විඩියො ඩවුන්ලොඩ් කරමුද?

වීඑල්සි ප්ලේයර් එකෙන් යුටියුබ් විඩියො ඩවුන්ලොඩ් කරමුද?

Written By SL Beat on Thursday, October 29, 2015 | October 29, 2015


හලො කොහොමද යළුවනේ මම අද කියන්ඩ යන්නේ ඔයලට ගොඩක් වැදගත් දෙයක් ඒතමයි වීඑල්සි ප්ලේයර් එකෙන් යුටියුබ් විඩියො ඩවුන්ලොඩ් කරගන්න හටි......

මෙම පාඩම සදහා වීඩිපාඩම මේ ලිපියේ පහල ඔබට නැරබිය හැක.. මෙවැනි තවත් ඔබට වටිනා විඩියෝ පඩම් කිහිපයක්ම අපගෙ youtube chanel එක වෙත් අප දැනට මත් එක්කරඇත.

මුලින්ම youtube එකට යන්ඩකො  ඊට පස්සෙ VLC palyer එක Open කරගන්ඩ

හරි මම හිතනව ඔයා මම කියපු විදියට වැඩේ කරන්ඩ ඇති කියල

දැන් Youtube එකෙන් ඔයට  Download කරන්ඩ කැමති video එක playe කරල link එක copy කරන්ඩ
 ඊට පස්සෙ VLC Player එකට ගිහින්
media > stream > network
ඔයා Youtube එකෙන් Copy කර ගත්තු link එකpast කරන්ඩ
 රතු පටින් කොටුකරල තියේන කොටුවෙන් play තොරන්ඩ
ctrl+I

හරි  දැන් ඊළග වැඩේ ඔයාට තව Dialog boxඑකක් ලැබෙන්ඩ ඇති ඒකෙ තියෙන කරගන්ඩ
දැන් ඔය Copy ගත්තු link එක web Browser එකට Copy කරල Enter ඔබන්ඩ ඊට පස්සෙ මැද්දෙ තියෙන කළු කොටුව උඩ Right click කරල Save as video තොරන්ඩ


Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube