Home » , , , , , , , , , , » සිිංහලෙන් ලියන බ්ලොග් එකක් හරහා නිවැරදිව මුදල් උපයමු

සිිංහලෙන් ලියන බ්ලොග් එකක් හරහා නිවැරදිව මුදල් උපයමු

Written By SL Beat on Sunday, February 24, 2019 | February 24, 2019


හරි අද අපි කියලදෙන්නෙ කොහොමද සිංහල භාෂාවෙන් ලියන ලද බොග් අඩවියකට ඇඩ් ලබාගෙන ඒ හරහා මදල් උපයන්නෙ කියන දේ පිළිබදව. බොලොග් අඩවි සඳහා ඉතා ලේසියන් ඇඩ් එකතු කරන්ඩ පුළුවන් සේවාවක් තමයි අපි කව්රුත් දන්න ඇඩ්සෙන්ස් කියන්නේ මේ සේවාව ලාබාදෙන්නේ ගූගල් සමාගම විසින්. ගූගල් ඇඩ් සෙන්ස් හරහා බොහෝදෙනෙක් මුදල් උපයනව ලංකාව ඇතුලෙ. නමුත් සංහලෙන් ලියනු ලබන බ්ලොග් සදහා ඇඩ්සෙන්ස් තවමත් සහය දක්වන්නෙ නෑ. මේකට ප්‍රධාන හේතුව වෙන්නනෙ සිංහල භාෂාව දන්නා පුද්ගලයන් ඉතා අඩුවීම. දැන් අපි කොහොදම ඇඩ්සෙන් නැතුව සිංහලෙන් ලියන බොලොග් අඩවියක් සඳහා ඇඩ් ලබාගෙන ඒ හරහා මුදල් උපයන්නෙ කියන දේ ඔයාල හැමෝටම ප්‍රශ්නයක් වෙලා ඇති. ඒකට ප්‍රධාන හේතුව වෙන්නෙ ඔයාල හැමෝම මේ වනතෙක් හිතාගෙන හිටියෙ ඇඩ්සෙන්ස් හරහා විතරයි අපිට මුදල් උපයන්ඩ පුළුන් කියනදේ. නෑ ඇඩ්සෙන් තරමටම විශාල නොවුනත් ඒහා සමානව ඇඩ් ලබාදෙන වෙනත් වෙබ් අඩවි ඕනෑ තරම් තිඛෙනවා අද අපි ඔයාව දැනුවත් කරන්ඩ යන්නෙ ඒහා සමාන ඇඩ් ලබාදෙන තවත් වෙබ් අඩවියක් ගැන.
 https://yllix.com මේ දිගුව හරහා ඔයා ගියොත් ඔයාට පුළුවන් මේ වෙබ් අඩවිය හා ලියාපදිංචි වෙලා ඇඩ්ස් ලබාගෙන ඒවා ඔායා හදාගත්තු බ්ලොග් අඩවියේ පලකරල මුදල් උපයන්ඩ මෙම වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීමේ කාර්යය ඉතා පහසු හා සරල කාර්යයක් ඒ නිසා අපි මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිවීම ගැන මෙම පාඩමෙන් දැනුවක් කරන් නෑ. කොහොම හරි ඔයා මේ වෙබ් අඩවියේ ලියාපදිංචිය අවසන් කරල ඔයාගෙ ගිණුමට ඔයා ඇතුළු උනාට පස්සෙ ඔයාට මේ හා සහාන පිටුවක් ලැඛෙනවා. මෙතනින් අපි අපේ බ්ලොග් අඩවියට දාන්ඩ අවශ්‍ය ඇඩ් ලබාගැනීමට Ad Tags  කියන බොත්තම ඔබන්ඩ ඕනෙ(කොළ පැහැති තීරුවේ දක්වා අති). 
Ad Tags  කියන පිටුවට අපි පිවිසුනාට පස්සෙ පහත සඳහන් රූපයේ ආකාරයේ රූපයක් ඔයාලට පාලාගන්ඩ පුළුවන්.

මෙතනදී ඔායාට ඉතා පහසුවෙන් ඇඩ් පලකිරීම සඳහා අවශ්‍ය කෝඩ් එක ලබාගන්ඩ පුළුන්. මෙතනදි අපි කියල දෙන්නෙ බැනර් ඇඩ් එකක් දාගන්නඩ අවශ්‍ය කේත ලබාගන්නා ආකාරය. ඉහත පිටුවට ගියගමන් ඔායට පේනඩ තියෙන්නෙ ඔය හා සමාන පිටුවක් ඒකෙන් අපිට අවශ්‍ය ඇඩ් වර්ගයක් අපිට තෝරල ඒ ඇඩ් වලට අදාල කේත ලබාගන්ඩ පුළුවන්. මෙම පිටුව ඔයාලට බලාගන්ඩ පුළුවන් අපි රව්ම් කරල තියෙනව බැනර් ඇඩ් ටැග් කියන ස්ථානය මෙම ස්ථානයෙන් තමයි අපි අපිට අවශ්‍ය බැනර් ඇඩ් ලබා ගන්නෙ. 

 1 එක ස්තානයේ අපි සඳහන් කරන්ඩ ඔනේ අපේ වෙබ් අඩවියේ වර්ගය. ඔයා හදන් වෙබ් අඩවිය වැඩිහිටියන්ඩ පමනක් සීමා වේච්ච වෙබ් අඩවියක් නම් ඔයාට පුළුවන් මෙම ස්ථෘනයේන ඒ අදාල වර්ගය තෝරගන්ඩ .
2 ස්ථානයේ ඔයාට තෝරන්ඩ පුළුවන් ඔයා ලබාගන්න ඇඩ් එකේ ප්‍රමානය තොරගන්ඩ පුළුවන්.

ඊටපස්සෙ ගෙට් ඇඩ් ටැග් යන්න තේරුවොත් ඔයාට පුළුවන් ඇඩ් ප්‍රදර්ශනය කරන්ඩ අවශ්‍ය කේත ලබා ගන්ඩ මෙම අදාල කේතය කොපි කරගෙන ඔයාගෙ බ්ලොග් අඩවියේ අඩ් දර්ශනය කරවිය යුතු ස්ථානය මත් පේස්ට් කළ යුතුයි .

මේ ගැන වැඩි විස්තර අපි ලබන ඉරිද පාඩවෙන් ඔයාලට කියලදන්නම් ඔයාලට අපැහැදිලි දෙයක් තියෙනවනම් පහල කමෙන්ට් කරන්ඩ
බ්ලොග් අඩවියක් සාහාගන්නා ආකාරය ගැන් දැනගන්ඩ කියවන්ඩ

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube