Home » , , , , , » කොහොමද ‍BLOG අ‍ඩවියක නිර්මාණය කරගන්නෙ

කොහොමද ‍BLOG අ‍ඩවියක නිර්මාණය කරගන්නෙ

Written By SL Beat on Saturday, May 26, 2018 | May 26, 2018


හරි මේ පොස්ට් එක හදන්ඩ හිතුවෙ මගෙ යාළුවෙග්ගෙ ඉල්ලීමකට. මං හිතනවන මේ පෝස්ට් එක අනිත යාළුවන්ටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතපු නිසා හැමෝටම කියවන්ඩ පුළුවන් විදියට ලියන්ඩ හිතුවෙ.

අද අපේ මාරතුකාව : කොහොමද ‍BLOG අ‍ඩවියක නිර්මාණය කරගන්නෙ

අපි දැන්  පියවරෙන් පියවර ඉදිරියට යමු.

ඊට කලින් ඔයා ඔයාගෙ google account එකෙන් sign out වෙන්ඩ


1. මුලින්ම අපි GOOGLE එකට ගිහින් දකුණු පැත්තෙ උඩින්ම කොටු 9 ක අයිකන් එක CLICK කරන්න.

2. ඉන් පසුව අපිට ලැබෙන List එකෙන් more බටන් එක  CLICK. නැතිනම් පහලට Scroll කරන්න.
3. ඔයා කලින් පියවර අනුගමනය කානම් පහල රූපයට සමාන List එකක් ඔබට  ලැබේ. ඉන් blogger  යන්න තෝරන්න.
4. දැන් "CREAT YOUR BLOG" යන්න තොරන්න. ඔයා කලින් ඔයාගෙ පරිගණකයෙන් Google Account එකක ලියා පදිංචි වෙලාතියෙනවනම් පහල රූපයේ වගේ ඔයා කලින් භාවිතා කළ Google Account  පෙන්නුම් කරයි. ඒවායෙන් ඔබ blog අඩවිය සැදීමට අපේක්ෂා කරන Google Account තෝරන්න. නැතිනම් Use Another Account යන්න තොරන්න.

5. ඊලගට අපි අපේ Google Account  එකට log වෙන්ඩ ඕනෙ.ඔබ blog අඩවිය සැදීමට අපේක්ෂා කරන Google Account තෝරන්න. නැතිනම් Use Another Account යන්න තොරන්න.
6. දැන් අපි තෝරන්ඩ ඔනේ අපේ blog එක G+ Account එක සමග සම්භන්ද කරල හදනවද නැත්තම් වෙනම හදනවද කියන දේ. මම මෙතනදි තෝරනව Create a Google+ profile යන්න.මේ option එක තේරීමේ වැදගත් කම නම් අපි blog එකේ Publish  කරන Post ලේසියෙන්ම G+ Account එ‍කේ share කරන්ඩ පුළුවන් නිසා.

7.ඊට පස්සෙ අපිට ලැබෙනව Google+ profile එකක් හදන්ඩ. දෙතනදි  අපිට කිසිම දෙයක් පුරවන්ඩ අවශ්‍ය වෙන්නෙ නෑ. මොකද අපි නිවැරදිව gmail account එකට යොදපු විස්තර උපයෝගී කරගෙන Google+ profile එක නිර්මාණය කරගන්න අපිට පුළුවන්. නැතිනම් ඔයාට පුළුවන් Google+ profile එකේ නම සහ ස්ත්‍රී පුරුෂ භාව වෙනස් කර ගන්ඩ පුළුවන් කම තියෙනව. ඒ වෙනස් කම් කරල ඉවර වෙලා Creat Profile යන්න Click කරන්න.

8.ඉන් පසු අපි  G+ Account  එකට Profile Picture එකක් යොදන්න ඕනෙ. නැතිනම් අපිට පුළුවන් මෙය මගහැර යාමට පුළුවන්.

9.ඊළග පියවර අපිට තියෙන්නෙ Continue to Blogger යන්න Click කරන්න.


10. ඊළගට අපිට ලැබෙන පිටුවෙන් අපි Creat New Blog යන්න Click කරන්න යුතුයි.

11. මෙතනදි  අපි අපේ blog එක‍ෙ යෙදියයුතු නම සහ ලිපිනය ඒවගේම ඔයාගෙ blog එක ඔබේ පාඨකයන්ට පෙනිය යුතු ස්වරූපය තේරිය යුතුයි. ස්වරූපය ලෙස අදහස් කළේ theme එක. blog එක‍ෙ ලිපිනය ඉතා නිවැරදිව යෙදියුතුයි මොකද මේ ලිපිනය නැවත වෙනස් කළ නොහැකි නැසා.
12. කලින් පියවර නිවැරදිව සම්පූර්ණ කලාට පස්සෙ blog අඩවිය නිර්මාණය කරන වැඩේ අවසන්. කළීන් පියවර සම්පූර්ණ කළානම් ඔයාට පහල පින්තූරයට සමාන පිටුවක් ඔයාට ලැබෙයි. එතනින ඔය‍ා New Post යන්න තෝරන්න. එතනින් ඔාට පුළුවන් ඔයාගෙ පළමු පෝස්ට් එක Publish කරන්‍ඩ.


අපේ පාඩම මෙතනින ඉවරයි. මේ පාඩම ගැන ඔයාගෙ අදහස පහළින් Comment කරන්න. ඒ වගේව ඔබේ මිතුරන් අතරේ මේ post  එක share කරල ඔයාලට පුළුවන් අපිට සහයෝගය ලබාදෙන්ඩ.

Blog අඩවියක් හරහා කොහොමද අපි මුදල් උපයන්නෙ  කියල හදපු ලිපිය කියවන්ඩ

Youtube chanel එක subcrib කරන්ඩ අමතක කරන්ඩ එපා

කොහොමද Paypal නැතුව Sri Lanka වට මුදල් (recive) ගෙන්නන්නෙ (2107)

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube