Home » , , , , , » PUBG ඔයාගෙ පරිගනකයෙත් නොමිලේ ප්ලේ කරමුද

PUBG ඔයාගෙ පරිගනකයෙත් නොමිලේ ප්ලේ කරමුද

Written By SL Beat on Monday, December 10, 2018 | December 10, 2018


යළුවො හැමොටම සුභ දවසක් ගොඩක්කලෙකට පස්සෙ අපි පොස්ට් එකක් දන්නෙ කලින් පොස්ට් වගේම මේ පොස්ට් එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල අපි හිතනව

අද ගොඩක් දෙනෙක් ප්ලේ කරන ගේම් එකක් තමයි PUBG කියන්නෙ ඉතින් මේ ගමෙ එකේ පීසී වට්ශන් එක ඩොලර් 29.99 වෙනව මේ පොස්ට් එක ලියන දිනයට(2018/12/10) නමුත් මේ ගමෙ එකේ නිර්මාණ කරුවන් මේ ගමෙ එක සදහා මොබයිල වර්ෂන එකක් නිර්මාණය කරල තියෙනව මේ මොබයිල් වර්ෂන් එක එමියුලේට එකක් හරහා ඔයලට ඔයලගෙ පරිගණකයෙ නොමිලේ ස්ථාපනය කරගන්ඩ පුලුවන්

PUBG වෙනුවෙන්ම වගේ නිරමාණ්ය කරපු එමියුලේට එකක් තියෙනව එකෙ නම Tencent Gaming Buddy මේක නොමිලේ ඔයගෙ පරිගනකයෙ ස්තපන්ය කරගත්තොත් ඔයට පුලුවන් PUBG ඔයගෙ අපරිගණකයෙත් පලේ කරන්ඩ
මේක පරිගනකයේ ස්ථාපනය කරන්ඩ ඔයාගෙ පරිගනකයෙ Ram එක 3GB ඔනෙවෙනව (අඩුම) සහ මෙන්න මේදෙවල්ටික
  • CPU: Dual core from Intel or AMD at 1.8 GHz.
  • GPU: NVIDIA GeForce 8600/9600GT, ATI/AMD Radeon HD2600/3600.
  • Memory: at least 3GB of RAM
  • OS: Windows 10, 8.1, 8 and 7
  • DirectX: Version 9.0c
  • Storage: 1GB of free storage

එමියුලේට එක බාගන්ඩ ලින්ක් එක යටින් දල ඇති ඔයට පුලුවන් එක හරහා බාගෙන නොවිලේ PUBG ප්ලේකරන්ඩ

emulator

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube