Home » » Blog අඩවියේ පළමු ලිපිය පළකරමු

Blog අඩවියේ පළමු ලිපිය පළකරමු

Written By SL Beat on Sunday, May 27, 2018 | May 27, 2018


අපි කලින් පාඩමේ කතා කලේ Blog අඩවියක් නිර්මාණය කරගන්නා ආකාරය පිළිබදව ඔයා තවම මේ ලිපිය කියෙව්වෙ නැත්නම් මේ ලින්ක් එක හරහා කියවන්න

අද අපි කාථාකරන්නෙ කොහොමද ‍ඔයාගෙ Blog අඩවියෙ පළමු ලිපිය පළකරගන්නෙ කොහොමද කියන දේ පිළිබදව
මං හිතනව ඔයා අපේ පළමු ලිපිය කියවල ඇති කියල. එහෙනම් ඔයා මුලින්ම blogger.com වෙත log වෙන්න ඔනෙ. මං හිතනව ඔයා දැනටමත් log  වෙලා ඇති කියල.

ඔයා blogger.com වෙත log වුනාට පස්සෙ පහල රූපය හා සමාන පිටුවක් ඔයාට ලැබෙනව. අපි අද පාඩම පටන් ගන්නෙ මෙතන ඉදන්.



1. අපි දැන් New post යන්න ‍ තෝරන්න ඔනේ.


2. හරි ඉතින් ඔතනින් පස්සෙ තියෙන්නෙ ඔයගෙ පොස්ට් එක ලියන එක පොස්ට් එක ලියල දකුනු පැත්තෙ තියෙන Publish බට්න එක මත ක්ලික් කලොත් එපොස්ට් එක ඔයාගෙ බ්ලොග් අඩවියෙ පල වෙනව. ඔය එතනින් Save දුනොත් ඔයට ඒ පොස්ට් එක පස්සෙ Publish කරනඩ තියාගන්ඩ පුලුවන් ...... පොස්ට් එක ලියන හැටි දන්නැති ක්කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්ඩ

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube