Home » , , , » නිවැර්දිව ebay , amazon වලින් භාණ්ඩ ගෙන්වමු.

නිවැර්දිව ebay , amazon වලින් භාණ්ඩ ගෙන්වමු.

Written By SL Beat on Wednesday, May 23, 2018 | May 23, 2018

කොහොමද නිවැර්දිව ebay , amazon හරහා භාණ්ඩ මිලදීගන්නෙ. නැත්නම් කොහොමද ගෙදරටම ගෙන්වගන්නෙ.
මේ වැඩේට අපිට ක්‍රෙඩිට් කාඩ්පතක් හො ඩෙබිට් කාඩ්පත්ක් අවශ්‍ය කරන.

සාමාන්‍යයෙන් අපිට ඉතා පහසුවෙන් ලන්කාවෙ බොහො බැන්කු මගින් ඩෙබිට් කාඩ් පතක් ලභාගන්ඩ පුලුවන්. නමුත් අපි ඩෙබිට් කඩ්පතක් ලභාගත් පමනින් අන්තර් ජාලය හරහා ගෙවීම් කිරිම සදහා යොදගන්ඩ බෑ මොකද කියනවන්ම් සමහර බැන්කු තවමත් අන්තර්ජලය හරහ ගනුදෙනු කිරීමට සහය දක්වනෑ. මම මේ විදිහට සහය දක්වන බැන්කු කිහිපයක් පහලින් දාන්නම්.
Commercials bank
Sampath bank
HNB
NDB
NSB


හරි දැන් ඉහත සදහන් බැංකු  ගිනුමක් ඔබට දැනටමත් තියෙනවනම් ඔබට පුලුවන් එම ගිනුමට සම්බන්ද කරනලද ඩෙබිට් කාඩ්පතක් ලබාගන්ඩ. නැතිනම් ඔබ එදිනෙද භාවිතාකරන් බැන්කු ගිණුමට අමතරව අන්තර්ජාල ගනුදෙනු  සදහා අලුතින් ගිනුමක් ආරම්භ කරනවනම් ඒක වඩාත් සුදුසුයි මොකද කියනවනම් යම්කිසි විදිහකින් ඔබගෙ ඩෙබිට් කඩ්පත් තොරතුරු අන්සතු උනහොත් ඔබගෙ බැංකු ගිණු මුදල් අන්සතුවිය හැකි නිස. 

නමුත් මේ සදහ විකල්පයක් ලෙස ඔබගේ ඩෙබිට් කාඩ්පත් පේපෑල්(paypal) ගිනුමක් හා සම්බන්ද කර අන්තර් ජාල ගෙවීම් සදහා ඔබට භාවිතා කළ හැක.

පේපෑල් භාවුතයෙන් තොරව ඔබ අන්තර්ජලය හරහා ගනුදෙනු කර්න්නෙනම් පහත පරිදි ඔබගේ කාඩ්පත් තොරතුරු ඇතුලත් කිරීමට ෆොරමයක් ලැබෙ
මෙමෙ ෆොරමය පිරවීමට පහත කාඩ්පතෙ විස්තර ඇතුලත් කරන් ආකාරය කාඩ්පතේ රූපය පහලින් සදහන් කර ඇත.
Card number : 0000 4134 0746 8788
Expiry date : 06/18
Security code : 840
කාඩ්පතෙ හිමිමරුගෙ නම 
card holder : ලෙස විමසයි.ඒ සදහ කාඩ්පතෙ හිමිකරුගෙ නම බැන්කු පොතෙ සදහන් පරිදි ඇතුලත් කරන්න

මෙය ඔබට අපැහැදිලිනම් Comment කරන්න.

මෙම පොස්ට් එක share කර අපට තවත් මෙවැනි වටිනා පොස්ට් පලකිරීමට  සහයොගය ලබාදෙන්න

කොහොමද Paypal නැතුව Sri Lanka වට මුදල් (recive) ගෙන්නන්නෙ (2107)


0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube