Home » , , , , , , » ඔයගෙ ගෙදරටම නොමිලේ භාණ්ඩ ගෙන්න ගම්මුද-1

ඔයගෙ ගෙදරටම නොමිලේ භාණ්ඩ ගෙන්න ගම්මුද-1

Written By SL Beat on Tuesday, May 22, 2018 | May 22, 2018


ගොඩක්කලෙකට පස්සෙ ඔන්න අපි තවත අලුත් පාඩමක් අරගෙන ආව මේ පාඩම හරහා අපි ඔයාලට කියල දෙන්නෙ කොහොමද නොමිලේ ඔයගෙ ගෙදරටම භාණ්ඩ ගෙන්නගන්න පුලුවන් ක්‍රමයක්...මේ ක්‍රමය තවත් එක්තර අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රමයක් කිව්වොත් එක වැරදි නැ.

දැන් ඔයාල හිතනව ඇති මේක බොරුවක් කියල නෑ මේක 100% ඇත්ත...වැඩිය වැල්වටාර්ම් නැතුව මේක මොකක්ද කියල කියන්නම්

අද අපි කතා කරන්ඩ යන්නෙ Gocano ගැන පහල තියෙන ලින්ක් එකහරහා ගිහින් ඔයාට පුලුවන් මේ වෙබ් අඩවියෙ Register වෙන්ඩ
GOCANO- Click here




උඩතියෙන ලින්ක් එකට ඔය ගියට පස්සෙ ඔයාට පහල තියෙන රූපෙට සමාන් වෙබ් පිටුවක් වෙත ඔයට පිවිසෙන්ඩ පුලුවන්


ඔය පිටුව හරහා අපිට Gocano වල Register වෙන්ඩ තියෙන්න්..  පහල පින්තුරයෙන් සම්පූර්න Register form එකෙ පිතුරයක් දාල තියෙන්නෙ... එපින්තුරෙ යටින් කොහොමද මේ එක පුරවන්නෙ කිල විස්තර කරන්නම්
1. මුලින්ම ඔයගෙ නම ඇතුලත් කරන්ඩ තියෙන්නෙ එ සදහ ස්ථාන් දෙකක් වෙන්කරල තියෙනව Frist Name සහ Last Name ලෙසට මේ  කොටස් දෙකෙ Frist Name සදහා ඔයගෙ නමේ මුල් කොටස ඇතුලත් කල යුතුයි Last Name සදහා ඔයගෙ නමේ අවසන්  කොටස ඇතුලත් කල යුතුයි.

2. දෙවනුවට අපි ඇතුලත් කරන්ඩ තියෙන්නෙ Password (මුරපදය)එකක්. මේ සදහාත් කොටස් දෙකක් ලභාදීල තියෙනව පළමු කොටස තුලින් Password(මුරපදය) එක සහ දෙවනි කොටස තුලින් එම මුරපදය තහවුරු කලයුතුයි එ සදහ ඔබ කලින් ඇතුලත් කල මුර පදයම නැවතත් Confirm Password සදහා ලභාදිය යුතුයි.

3. ඊලගට අපි මේ සදහා අපිව සම්භන්ද කරගත හැකි අපගේ Emai (ඊමේල්) ලිපිනය සහ (Phone Number) දුරකථන් අංකය මේසදහා අතුලත් කලයුතුයි.

4.හතරවන් පේලියෙ ඔබ ඇතුලත් කලයුතුයි ඔබගේ උපන්දිනය. මේ සදහ කොටස් තුනක් තියෙනව. මෙහි පළමු කොටස (dd) තුල ඔබ උපන් දින්ය(උද.මැයි 16) සහ දෙවන කොටස (mm) සදහා ඔබ උපන් මාසය ඇතුලත් කල යුතු අතර අවසන් කොටස් (yyyy)සදහ ඔබ උපන් වර්ෂය ඇතුලත් කලයුතුයි.

5.දැන් ඔයා ඔයාගෙ ස්ත්‍රි පුරුෂ භවය මෙහි ඇතුලත් කල යුතුයි. ඔබ කාන්තවක් නම් Female යන්න ඉදිරියේ ඇති කුඩා කොටු සලකුන මත ලකුනු කල යුත වේ. ඔබ පිරිමි පුද්ගලයෙකුම් Male ඉදිරියේ ඇති කොටු සලකුන ලකුනු කලයුතුය.

6.දැන් ඔබ ඇතුලත් ලකලයුතු ඔබ ඇදින ටීශර්ට් සයිස් එක. මේ සදහ ලිස්ට් එකක් දිල තියෙනව එකෙන් ඔබට ඇදල සයිස් එක තොරන්න්.

7.මේ සදහ ඇතුලත් කලයුත්තෙ ඔබ ජීවත් වන ප්‍රදේශයට අදාල Zip Code එක(උදා.ගම්පහ 11000). මෙ කොඩ් එක ඔබ දන්නැත්නම් මෙය ගුගල් හරහ සර්ච් කර ලභාගන්ඩ පුලුවන්.

8.මේ සදහා ඔබ Sri lankaවෙ ජීවත් වෙන පුද්ගලයෙක් නම් Sri Lanka යන්න් තොරන්න්

අවසානයට පහත රූපයෙ දැක්වෙන අකරයෙ පරීක්ශනයක් තියෙනව එක පුරවන්ඩ.ඉන් පසුව Register new Accountයන්න Click කරන්න දැන් ඔබගේ Account එක හදල ඉවරයි අපි ඊළග පාඩමෙන් බලමු කොහොමද නොමිලෙ ඔයගෙ ගෙදරට බභාණ්ඩ ගෙන්න ගන්නෙ කියල...

මෙම පොස්ට් එක share කර අපට තවත් මෙවැනි වටිනා පොස්ට් පලකිරීමට  සහයොගය ලබාදෙන්න


ඔය තවමත් අපෙ youtube chanel එක Subcribe කරල නැත්තම් දැන්ම ගිහින් Subcribe කරල තියගන්ඩ

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube