Sri Lanka වට එල්ල වු දැවැන්ත COC ප්‍රහරය
ඔබේ දරුවාත් මෙයට ගොදුරුවී ඇත්ද... මෙයට වරද කරුවන් කවුරුන්ද..... ඒ ප්‍රශ්නයට පිලිතුරු ඔබ සොයගත යුතුයි.
ඇත්තටම අපි COC "Sරි ළන්ක වට එල්ල දැවැන්ත COC ප්‍රහරය " මාතෘකාව යොදාගත්තේ අද ලමුන් මෙන්ම සමහර වැඩිහිටි උදවිය පවා COC වලට ඇබ්බැහිවෙලා තිබෙන නිසා. සමහරක් විට ඔබ COC යන්න කුමක්ද කිය නොදන්න ව වියහැකි. COC කියන්නෙ මත්ද්‍රවයක් වත් ත්‍රස්තවදි සන්විදානයක් වත් නෙමේ.. මේක සමන්ය Smart Phone වල සෙල්ලම් කිරීමට පුලුවන් ක්රිඩාව්ක් (Clash of Clans).. ඒ කෙසේ උනත් මේ ක්රිඩවට අද Lankawe ලමුන් වගේම වැඩිහිටි පර්ශවයෙනුත් බොහො පිරිසක් ඇබ්බැහි වෙල තියෙනව.
ඔයලට මේ ක්රිඩව මොනවගේ එකක්ද කියල බලන්ඩ පහල ලින්ක් පවිච්චි කරන්ඩ පුලුවන්.
(එයට කිසිම වරදක් ක්‍රිඩවේ ඇති වැරදි නොවේ. මේ ක්රිඩව සමජ විරොදී ක්‍රිඩාවක් නොවේ.)
wikipidea Link click here
Yotube Link click here
(COC (Clash of Clans)උදහරනයකට ගත්තේ මෙය අද බොහොදෙන ක්‍රිඩා කරන ක්‍රිඩවක් නිසා එයට හා අනෙකුත් පරිගනක ක්‍රිඩා හා Smart phone වලින් සෙල්ලම් කල හැකි ක්‍රිඩාවලට ඇබ්බැහි වීම වලක් වගැනීමට පමනක් බව මතක තබාගන්න.)
ලමුන් ක්රිඩාකයුතුයි නමුත් එය කලයුතේ එයට අදල වෙලා වෙලාවන් වලදි විතරයි. එය කලමනාකරනය නොකිරීම කාගේ වරදක්ද... පොතට පත්ට දියයුතු කලය මෙවැනි ක්‍රිඩා වෙනුවෙන් වැය කලවිට ලමුන්ගේ අනගතයට සිදුවන්නේ කුමක්ද... මදකට සිතන්න මේ ගැන ඔබ සමාජයට බිහි කලයුත්තේ උගතෙක් නිස නූගතෙක් නොවන වග මතක තබගන්න.. ලමුන් සුරැකීම ඔබගෙත් අපගේත් පරම යුතුකමකි..