Home » , » කොහොමද Facebook , Twitter වගේ වෙබඩවි වලින් මුදල් උපයන්නේ කොහොමද

කොහොමද Facebook , Twitter වගේ වෙබඩවි වලින් මුදල් උපයන්නේ කොහොමද

Written By SL Beat on Thursday, August 25, 2016 | August 25, 2016

කොහොමද Facebook , Twitter වගේ වෙබඩවි වලින් මුදල් උපයන්නේ කොහොමද


ඇත්තටම facebook , twitter වගේ වෙබඩවිවලින් මුදල් උපයන්ඩ එච්චර අමාරු දෙයක් නෙමේ..
facebook ,twitter වලින් විතරක් නෙමේ Whatsapp ,Viber , Imoවලටත් මේක්‍රමේ වලන්ගුයි


හැබැයි හොද ආදායමක් ලබන්ඩ ටිකකාලයක් ඉවසන්ඩ ඔයාලට සිද්ද වෙන්ව.
මේවැඩේ කරන්ඩ තියෙන්නේ Share කරල. ඔයා Share කරපු Link ක් වලට කවුරැ හරි පිවිසුනොත් ඔයට යම්කිසි මුදල්ක් ලැබෙනව. මේ මුදල ලැබෙන්නේ අර එකට පිවිසුන කෙනගෙන් නෙමේ. එක ලැබෙන්නේ කොහොමද කියන එක අපි දැන් පැහැදිලි කරන්නම්. විවිද ආයතන තියෙනව අන්තර් ජාලය හරහා මුදල් උපයන්ඩ පහසුකම් සපයන. ඔය මේවගේ ආයතනයක ලියපදින්චි වෙන්ඩ ඔනේ..


පහලින් සදහන් කරල තියෙන අයතනයෙන් මෙ වැඩේ කරන හැටි දැන ගන්ඩ  click

adf.ly කියන ආයත්නය ඔයලගෙ මේ වඩේට හොදටම ගැලපෙනව


ඊට පස්සේ ඔවුන් ලබදේන link අපි කලින් කිවුව වගේ Facebook ,Twitterවලහරි Whatsapp ,Viber ,Imo වලින් හරි යලුවන්ට පේන්ඩ Copy කරන්ඩ.

 පහලින් දීල තියෙන්නේ ඔයලට ලැබෙන Link එකට උදාහරනයක් . ඒවගේම ඒ Link එකේ තියෙනව Online මුදල් හම්බ කරන්ඩ පුලුවන් තව ක්‍රමයක්

මතක ඇතුව මේ Post එක යාලුවො හැමොටම පේන්ඩ Share ඔයගෙtimeline එකෙ කරන්ඩ..

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube