Home » » කොහොමද Computer එක Android Phone එකකින් පාලනය කරන්නේ

කොහොමද Computer එක Android Phone එකකින් පාලනය කරන්නේ

Written By SL Beat on Thursday, September 8, 2016 | September 08, 2016



හලො යාලුවනේ මම අද ඔයලට කියදෙන්ඩ යන්නේ කොහොමද Android phone එකකින් Computer එකක් පාලනය කරන්නේ කියල

මේක අපි කරන්නේ පොඩි Software එකක් පවිචිකරල පහලින් ලින්ක් ඩාල අති ඒව කරගන්ඩ
Computer එකට
Android phone එකට

හරි මම හිතනව දැන් ඔයල එක Download කරල ඇති කියල දැන් මුලින්ම Computer එකට මේක Download කරගන්ඩ පහල ලින්ක් එකේ කරන හැටි තියෙනව දන්නැති අය කියවන්ඩ

පහල තියෙන පඩමේ 8 වෙනි ස්ටෙප් එක වෙනකම් කරන්ඩ 8වෙනි ස්ටෙප් එක  Allow Remote Computer  කියන තැනට කැමති  ID එකකුයි පස්වර්ඩ් එක්කුයි දෙන්ඩ

click

ඊට පස්සෙ එකට Android phone එකට Teamviewer install කරගන්ඩ
ඉලගට කරන්ඩ තියෙන්නෙ ඔයා Computer එකෙ teamviewer ලින් හඩපු ID  එක ගහල යන්ඩ








Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube