Home » » අන්තර්ජාලයෙන් adf.ly හරහා මුදල් හොයන නිවැර්දි ක්‍රමය

අන්තර්ජාලයෙන් adf.ly හරහා මුදල් හොයන නිවැර්දි ක්‍රමය

Written By SL Beat on Wednesday, August 24, 2016 | August 24, 2016


අන්තර්ජාලයෙන් adf.ly හරහා මුදල් හොයන නිවැර්දි ක්‍රමය
Adf.ly කියන්නෙ අද ලොකේ ප්‍රසිද්ද වෙලද දැන්වීම් ප්‍රචාරය කරන ආයතනයක්. මෙක හරහා අපිට පුලුවම්කමතියෙනවා මුදල් හොයන්ඩ..
දැන් ඔයල හිතනව ඇති කොහොමද Adf.ly හරහා මුදල් හොයන්නේ කියල
මම මෙක ඔයලට උදහරනයකින් කිය දෙන්නම්...

ඔයා හිතන්ඩ ඔයට බ්ලොග් අඩවියක් තියෙනව කියල... ඒ බ්ලොග් අඩවිය ගොඩක් ප්‍රසිද්දයි (ප්‍රසිද්ද නැති වුනත් මේ වැඩේ සාර්තකව කරන්ඩ පුලුවන්).... ඔයට පුලුවන් අඩ්ෆලයි වල register (ඔය වෙන්ඩ ඔනේ publisher කෙනෙක් විඩියට) වෙලා ඔයගෙ බ්ලොග් එකෙ post   වලට යන link කොප්යි කරගෙන Adf.ly වල (පහල photo එක බලන්ඩ)

1 ක කියන තනට ඔය කොපයි කරගත්තු ලින්ක් එක කොපි කරන්ඩ

2 ක කියන තැනට තියෙන බටන් එක ක්ලික් කරන්ඩ
ඔයට ඒ ලින්ක් එක වෙනුවට පහල උද හරන වෙන ලින්ක් එකක් ලබෙයි මේ පහල තීයන ලින්ක් එක වගෙ
http://adf.ly/1dNObK
http://adf.ly/1dNMyb

ඊට පස්සෙ ඔය තියෙන්නෙ ඒ ලින්ක් එක facebook ,twiter  වගෙ නිතර සෙනග ගවසෙන වෙබඩවි වලshare කරන්ඩ ඒ ලින්ක් එක කවුරැ හරි ක්ලික් කරන පාරක් ගානෙ යම්කිසි ගනක් ඔයගෙ Adf.ly ගිනුමෙ මුදල් එකතුවෙනව $100 පිරුනම ඔයාට පුලුවන් ඒ මුද ඔයාගෙ පේපැල් ගිනුම හරහා ලබාගන්ඩ
පුලුවන්
හැබැයි පටන් ගත්ත ගමන් ලොකු මුදලක් හොයන්ඩ බැ ඒකට ටික කලයක් යනව

අපෙ මුදල් හොයන් වෙනත් පාඩම් click

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube