Home » » Samsung Phone වල රහස් කේත

Samsung Phone වල රහස් කේත

Written By SL Beat on Monday, August 22, 2016 | August 22, 2016

Samsung Phone වල රහස් කේත














*#06#

ඔයාලට මෙකෙන් බලා ගන්ඩ පුලුවන් IMEI


*#07#
ඔයාලට මෙකෙන් බලා ගන්ඩ පුලුවන් SAR(Specific Absorption Rate) 

*#0*#
ඔයාලට මෙකෙන් බලා ගන්ඩ පුලුවන්  LCD Test 
මේ  Code එක ඔයලට ප්‍රයොජවවත් වෙනව colors, vibration, camera, touch screen, speakers  පරික්ශාකරන්ඩ

*#1111#
ඔයාලට මෙකෙන් බලා ගන්ඩ පුලුවන්  Software version එක

*#2222#
ඔයාලට මෙකෙන් බලා ගන්ඩ පුලුවන්  HArdware version එක


*#1234#

ඔයාලට මෙකෙන් බලා ගන්ඩ පුලුවන් PDA firmware imformation (AP ,CP and CSC version)



*#12580*369#

ඔයාලට මෙකෙන් බලා ගන්ඩ පුලුවන් Software (AP, CP and CSC version) and Hardware(RF cal and HW Rev.) ගැන තොරතුරු


*#7353#
ඔයලට මේක ප්‍රයොජනවත් වෙනව Phone එකේ sound, vibration, camera, bluetooth සහ වෙනත් sensors පරික්ශා කරන්ඩ
*#7353#

ඔයාලට මෙකෙන් බලා ගන්ඩ පුලුවන් ඔයාගේ GSM network information

*#7353#
ඔයාලට මෙකෙන් බලා ගන්ඩ පුලුවන් ඔයාගේ  Battery  ගැන

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube