Home » » ඕෆිස් එකේ පරිගණකය Off කරන්න අදත් අමතක උනාද?. මේල් එකක් දාලා පරිගණකය Off කරමු

ඕෆිස් එකේ පරිගණකය Off කරන්න අදත් අමතක උනාද?. මේල් එකක් දාලා පරිගණකය Off කරමු

Written By SL Beat on Friday, October 23, 2015 | October 23, 2015

මම අද කියන්ඩ යන්නෙ ඔයා වැඩ කරන තැන පරිගණක‍ය ඉ-මේල් පණිවිඩයක් මගින් OFF කරන හටි

මුලින්ම නොට්පැඩ් ඕපන් කරගන්ඩ

start shutdown -s ලෙස සටහන් කරන්න.  

ඊට පස්සෙ නමක් දමු ඔයට කැමති නමක්දල අන්තිමට .bat 

මේ විදියට තියෙන්ඩ ඕනෙ ("computeroff.bat")

Outlook විවෘත කරගන්න

 Info යන්න තෝරන්ඩ Rules and Alerts යන්න ක්ලික් කරන්න.

Apply rule on messages I receive යන්න ක්ලික්

 

with specific words in subject or body තෝරාගන්න.පරිගණකය OFF කිරිමට යවන

මේල් එකට කැමති දෙයක් සටහන් කරන්ඩ

 

පසුව Start application තෝරාගන්න

Bat file එක හදුන්වා දෙන්න

Finish යන්න තෝරා කැමති නමක් සටහන් කරන්ඩ


 

 


 

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube