කැමති වැඩ
සටහනකට Autorun File එකක් හදන්නෙ
කොහොමද ?
අපි මේ ඔටෝරන්
ෆයිල් එක හදන්නෙ නෝට් පෑඩ් පාවිච්චි කරල.මේ වගේ ඔටෝරන් ෆයිල් ඔයාල වෙලද පොලෙන්
මිලදී ගන්න ගේම්ස් සොෆ්ට් වෙයාර්ස් සිඩී ඩිවීඩි වල නිර්මානය කරල තියෙනව එක නිසා ඒ
ගන්න ගේම්ස් සොෆ්ට් වෙයාර්ස් සිඩී ඩිවීඩි තැටැ ඔයාලගේ රොම් එකට දැම්මහද සෙටප්
ෆයිල් එක ඉබේම විවෘත වෙන්නේ.
වැඩේ කරල
කමෙන්ට් එකක් දාන්ඩ අමතක කරන්ඩ එපා..
හරි එහෙනම්
වැඩේ පටන්ගම්මු
මුලින්ම නෝට්
පැඩ් විවෘකරගන්ඩ ඕනෙ. නෝට් පෑඩ් විවෘත කරන්ඩ දන්නැත්තම් මෙන්න...
Start >>> All Programs >>> Accessories >>>
Notepad
මෙම විධානය
අනුගමනය කරන්ඩ
දැන් නෝට්
පෑඩ් Type කරන්ඩ..
[Autorun]
මේ කොටු සලකුන
සමග ඔටෝරන් කියන කොටස අනිවාර්යෙන් සටහන් කලයුතු බව මතක තබාගන්න..
ඉන් පසු
Open = සමාන කිරීමට
පසු ඔබ රන්කිරීමට බලාපොරොත්තු වෙන ෆයිල් එකේ රෑට් එක සදහන් කරන්න
ඔබ සිඩී හෝ ඩිවීඩි
එකකට මෙම ඔටෝරන් ෆයිල් එක යොදන්ඩ හිතවනම් ඒ රන් කරන්ඩ යන ෆයිල් එක තැටිය විවෘත වීම
ගමන් පේන්ඩ තිබෙන වනම් ඒ සෙටප් ෆයිල් එකේ නම සදහන් කරන්ඩ.
ඒ සෙටප් එකේ
නම setup.exe නම් මේ නම
සම්පූර්නයෙන්ම යෙදිය යුතුයි.
මේ විදියට
Open=setup.exe
ලෙසට
නැත්තම් අපි
හිතමු මේ සෙටප් ෆයිල් එක තියෙන්නෙ ඔයාල රයිට් කරන්ඩ සිලෙක්ට් කරපු
Adobe\Photoshop\setupe.exe මේ විදියට නම් ඒ ෆයිල් එක අපි විවෘත කරගන්ඩ ඕනෙ
Open=Adobe\Photoshop\setuo.exe
කිවල සදහන් කළ යුතුයි.....
දැන් අපේ වැඩේ
ඉවරයි. දැන් අපි මේක Save කරමු.
නොට්පෑඩ්
එකෙහි File >>>Save මෙනු අනුගමනය
කරන්ඩ. ඊට පස්සෙ Save As ඩයලොග් බොක්ස් එක විවෘත කරගන්ඩ. Look in වලින් සේව් කරන්ඩ ඕනෙ
තැන ලබාදෙන්ඩ ඔනෙ තැන තෝරන්ඩ පුළුවන්
File name යටතේ මේ නම
වෙනස්නොකර සදහන් කරන්ඩ ඔනේ.
Autorun.inf
දැන් සේව්
බටන් එක ඔබන්ඩ.......
0 comments:
Post a Comment