Home » » කැමති වැඩ සටහනකට Autorun File එකක් හදන්නෙ කොහොමද ?

කැමති වැඩ සටහනකට Autorun File එකක් හදන්නෙ කොහොමද ?

Written By SL Beat on Tuesday, April 7, 2015 | April 07, 2015



කැමති වැඩ සටහනකට Autorun File එකක් හදන්නෙ කොහොමද ?

අපි මේ ඔටෝරන් ෆයිල් එක හදන්නෙ නෝට් පෑඩ් පාවිච්චි කරල.මේ වගේ ඔටෝරන් ෆයිල් ඔයාල වෙලද පොලෙන් මිලදී ගන්න ගේම්ස් සොෆ්ට් වෙයාර්ස් සිඩී ඩිවීඩි වල නිර්මානය කරල තියෙනව එක නිසා ඒ ගන්න ගේම්ස් සොෆ්ට් වෙයාර්ස් සිඩී ඩිවීඩි තැටැ ඔයාලගේ රොම් එකට දැම්මහද සෙටප් ෆයිල් එක ඉබේම විවෘත වෙන්නේ.

වැඩේ කරල කමෙන්ට් එකක් දාන්ඩ අමතක කරන්ඩ එපා..

හරි එහෙනම් වැඩේ පටන්ගම්මු

මුලින්ම නෝට් පැඩ් විවෘකරගන්ඩ ඕනෙ. නෝට් පෑඩ් විවෘත කරන්ඩ දන්නැත්තම් මෙන්න...

Start >>> All Programs >>> Accessories >>> Notepad

මෙම විධානය අනුගමනය කරන්ඩ

දැන් නෝට් පෑඩ් Type කරන්ඩ..

[Autorun]

මේ කොටු සලකුන සමග ඔටෝරන් කියන කොටස අනිවාර්යෙන් සටහන් කලයුතු බව මතක තබාගන්න..

ඉන් පසු

Open = සමාන කිරීමට පසු ඔබ රන්කිරීමට බලාපොරොත්තු වෙන ෆයිල් එකේ රෑට් එක සදහන් කරන්න
ඔබ සිඩී හෝ ඩිවීඩි එකකට මෙම ඔටෝරන් ෆයිල් එක යොදන්ඩ හිතවනම් ඒ රන් කරන්ඩ යන ෆයිල් එක තැටිය විවෘත වීම ගමන් පේන්ඩ තිබෙන වනම් ඒ සෙටප් ෆයිල් එකේ නම සදහන් කරන්ඩ.
ඒ සෙටප් එකේ නම setup.exe නම් මේ නම සම්පූර්නයෙන්ම යෙදිය යුතුයි.
මේ  විදියට
Open=setup.exe

ලෙසට

නැත්තම් අපි හිතමු මේ සෙටප් ෆයිල් එක තියෙන්නෙ ඔයාල රයිට් කරන්ඩ සිලෙක්ට් කරපු

Adobe\Photoshop\setupe.exe මේ විදියට නම් ඒ ෆයිල් එක අපි විවෘත කරගන්ඩ ඕනෙ

Open=Adobe\Photoshop\setuo.exe  

කිවල සදහන් කළ යුතුයි.....

දැන් අපේ වැඩේ ඉවරයි. දැන් අපි මේක Save කරමු.

නොට්පෑඩ් එකෙහි File >>>Save මෙනු අනුගමනය කරන්ඩ. ඊට පස්සෙ Save As ඩයලොග් බොක්ස් එක විවෘත කරගන්ඩ. Look in වලින් සේව් කරන්ඩ ඕනෙ තැන ලබාදෙන්ඩ ඔනෙ තැන තෝරන්ඩ පුළුවන්

File name යටතේ මේ නම වෙනස්නොකර සදහන් කරන්ඩ ඔනේ.

Autorun.inf

දැන් සේව් බටන් එක ඔබන්ඩ.......   

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube