Home » , , , , , » සුපිරි Short key සෙට් එකක්

සුපිරි Short key සෙට් එකක්

Written By SL Beat on Saturday, June 3, 2017 | June 03, 2017

හරි යාළුවනේ අද අපි ඔයාලට ගෙනාවෙ Computer Short key සෙට් එකක්.... අපි හිතනව මේ short cut ටික ඔයාලට ගොඩක් උවමනා වෙයි කියල. ඔයත් එහෙම හිතනවනම් අපේ facebook page එකට like එකක් දාල මේ post එක share කරනඩ  අමතක කරන්ඩ එපා....

හරි එ‍හෙනම් මෙන්න පිලිවෙලට කියවන්ඩ.....

1. CTRL + C , CTRL + INSERT & CTRL + X
(ctrl + c & ctrl + insert )මේ  Short Cut වලින කරන්නෙ ඔයා සිලෙකට් කරපු ටෙක්ස්ට් එකක් හරි  නැත්නම් මොකක් හරි  file එකක් කොපි කරගන්ඩ යෙ‍ාදාගන්නෙ .ctrl + x අනිත් Short Cut දෙකට වඩා වෙනස්. මේකෙ තියෙන වෙනස ඔයා සිලෙකට් කරපු ටෙක්ස්ට් එකක් හරි  නැත්නම් මොකක් හරි  file එක තියෙන තැනින් අයින් කරල‍ වෙන තැනකට move  කරනඩ පුළුවන් වීම.

2. CTRL + V & SHIFT + INSERT
මේ Short Cut දෙක ඔයා කොපි කරගත් ටෙක්ස්ට් එකක් හරි  නැත්නම් මොකක් හරි  file එක past කරන්ඩ යොදාගන්ඩ පුළුවන්.

3. ALT + TAB & CTRL + TAB
මේ Short Cut දෙක ඔයා පරිගණකයේ වීවෘත කරගෙන ඉන්න මෘදුකාන්ගයෙන්  මෘදුකාන්ගය‍ට හා web browser එකේ tab එකෙන tab එකට යන්ඩ බාවිතා කරන්ඩ පුළුවන්.
WINDOWS VISTA , 7 , 8 , 10  (WINDOWS KEY + TAB)


4. CTRL + BACKSPACE
වචනයෙන් වචනය එකවර මකාදැමීමට බාවිතා කරන්ඩ පුළුවන්.

5. CTRL + LEFT OR RIGHT ARROW
වචනයෙන් වචනය එකවර මාරු වෙන්ඩ බාවිතා කරන්ඩ පුළුවන්.



6. SPACEBAR & UP AND DOWN ARROW
පිටුවල උඩට පහලට යන්ඩ භාවිතා කරන්ඩ පුළුවන්.

7. CTRL + S
Document සේව් කරන්ඩ පුළුවන්.

8. CTRL + P
Document print කරන්ඩ පුළුවන්.

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube