Home » , , , , , » ෆයිල් SHARING ඇප්

ෆයිල් SHARING ඇප්

Written By SL Beat on Friday, October 7, 2016 | October 07, 2016

ෆයිල් SHARING  ඇප්


ඊතින් කොහොමද යලුවනේ අද මම ඔයලට ගෙනාවේ file share කරන්ඩ පුලුවන් App ටිකක්..... අපි  කලින් file share කරගත්තේ Blutooth හරහා ..... එක ගොඩක් දෙනෙක් දන්න හැමොම වගේ පාවිච්චි කරපු තාමත් බහුතරයක් බවිතා කරන මෙවලමක්....
මම ඔයලට අද හදුන්වලා දෙනව ස්මාර්ට් phone වෙනුවෙන් නිර්මානයකරල තියෙන Blutooth වගේම Blutooth වලට වඩා වේගවත් මෙවලම කිහිපයක්....... මම අද ඔයාලට මේටික හදුනවා දෙනව කිවුවට මෙවා අපේ ගොඩක් යලුවො බාවිතා කරනව..... ඒත් මම මෙක හදුන් වල දේන්නේ මේ මෙවලම ගැන වැඩි අවබොදයක් නැති යලුවන්ට දැනගන්ඩ.....

හරි එහෙමනම් යලුවනේ මම දැන් මේ මෙවලම් බාවිතා කරන විදිය ඔයලට කියල දෙන්නම්.....
මම උදායරණයක් විදියට SHAREit ගන්නම් ඔයා SHAREit හරහ  මොකක් හරි ෆයිල එකක් ඔයාගේ යලුවෙක්ට යවනවන්ම් ඔය ඒ ෆයිල් එක යවන්ඩ හදන යලුවගේ ස්මාර්ට් ෆොන් එකේ SHAREit ස්තාපනය කරල තියෙන්ඩ ඔනේ.. ඒවගෙම ඒ මොහොතෙ SHAREit ක්‍රියත්මක කරල තියෙනඩත් ඔනෙ.......

පහල තියෙනාව File share කරන්ඩ පුලුවන් මෙවලම්(app) කිහිපයක්... ඒ ඔනම එකකින් ඔයලට කරන්ඩ පුලුවන්  පහල link වලින් කැමති එකක් ස්තප්නය කරගන්ඩ පුලුවන්

SHAREit -මෙතනින බාන්ඩ
SuperBeam -මෙතනින බාන්ඩ
Zapya-මෙතනින බාන්ඩ
Xender-මෙතනින බාන්ඩ

මේවට අමතරව තවත් මෙවලම්

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube