Home » , , , » ඔයගෙ පරන පරිගනකය සර්වරයක් කරගම්මුද?

ඔයගෙ පරන පරිගනකය සර්වරයක් කරගම්මුද?

Written By SL Beat on Tuesday, November 24, 2015 | November 24, 2015


මම අද ඔයලට කියදෙන්ඩ යන්නෙ ඔයගෙ පරන පරිගණකයෙන් (pintium 4, pintium 3) වැඩක්ගන්ඩ පුළුවන් ක්‍රමයක් ගැන....


මුලින්ම ඔයාගෙ පරණ පරිගණකය සමග අළුත් පරිගණකය නෙට්වර්ක්කර ගන්ඩ ඔනෙ....


මේකට ඔනෙ කරන්නෙ දේවල්ටික මෙන්න

RJ45 cat 5 හො cat 5E cable එකක්


ඔයගෙ අළුත් පරිගනකයෙ නම් නෙට්වර්ක් කාර්ඩ් ඔනෙනැ පරණ පරිගණකයට නම් සමහර විට නෙට්වොර්ක් කර්ඩ් එකක් ඔන වෙයි

මේ පින්තුරෙ විදියට නෙට්වර්ක් කේබල් එක පරිගණක දෙකට සම්බන්ද කරන්ඩ


හරි මම හිතනව ඔයල මේ වැඩේ හරියට කරනඩ ඇති කියල
දැන් computer දෙක on කරන්ඩ
my computer උඩ right click කරන්ඩ
system property dialog box  එක open කරන්ඩ
Computer name tab click කරන්ඩ
             
එතන තියෙන change button එක click කරන්ඩ
Computer Nameකියන තැනට කැමති නමක් දෙනඩ මේක computer  දෙකට නම් දෙකක්
ඊට යටින්
member of
යටතේ Workgroupකියන තනට ඔයා හදන සර්ව එකට පොදු නමක් දෙන්ඩ මේ නම පරිගනක දෙකටම පොදු වෙන්ඩ ඔනෙ
දැන් එක වැඩක් හරි

දැන් ඉදන් මන් කියදෙන්නෙ වින්ඩොස් එක්ස්පි වලින මේ වැඩේ කරන හැටි
my network places icon එක ඩෙස්ක්ටොප් අකේ ඇති  එක උඩ right click  කරල 
properties
තොරන්ඩ
ඊට පස්සෙ වෙන්නෙ
network connection විඩෝඑක

ඊට පස්සෙ
Local area connection   icon එක උඩ right click කරන්ඩ
ඊට පස්සෙ open වෙන
Loacal are conection properties කියන dialog box එක මේකෙ general tab එක click කරල this connection uses following items :යටතේ IP ලිපිනය හදන්ඩ Internet Protocol(TCP/IP) යන්න තොරන්ඩ ඊට පස්සෙ Properties button එක click කරන්ඩ
ඊට පස්සෙ open වෙන්නෙ Internet protocol (TCP/IP) Properties  dialod box  එක...
Use following Ip address: යන්න select කරන්ඩ
ip address කියන තැනට 192.168.0.1 ලෙසත් අනිත් අනිත් පරිගණකයෙ 196.168.0.3 විදියට හදන්ඩ
Subnet Mask කියන තැනට පරිගණක දෙකේම 255.255.255.0 ලෙසට සකස්කරන්ඩ

තව එක වැඩයි තියෙන්නෙ මේක install කර්නඩ computer දෙකටම

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube