Home » » මුහුන බලා වයස කියන අලුත් වෙබ් අඩවියක්

මුහුන බලා වයස කියන අලුත් වෙබ් අඩවියක්

Written By SL Beat on Wednesday, May 20, 2015 | May 20, 2015

මයික්‍රෝෙසාෆ්ට් ආයතනය විසින් අලුතෙන්ම හදුන් වාදුන් මේ වෙබ් අඩවිය නම්කර ඇත්තේ  Microsoft's agegussing app ලෙසින්ය. ඔබ විසින් මෙම වෙබ් අඩවියට ඔබගේ මුහුන පැහැදිලිව පෙනෙන අයුරින් ලබාගත් පින්තූරයක් අප්ලෝඩ් කළ පසු මෙම වෙබ් අඩවිය විසින් ඔබගේ වයස සදහන් කරයි. නමුත් මෙම සදහන් කරන වයස 100% හරියන්ඩ පුළුවන් වගේම වරදින්ඩත් පුළුවන්
මෙන්න ලින්ක් එක

how-old.net/

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube