හරි යාළුවනේ
මම දැන ඔයාලට කියන්ඩ යන්නේ කොහොමද වින්ඩෝස් පරිගණකයක තියෙන ෆයිල් හංගන්නෙ කියල.
ඔයාල හිතනවා
ඇති දැන් මම මේ කියන්ඩ යන්නෙ ඔයාල කවුරැත් දන්න file and folder option වලින් ෆයිල් හංගන හැටි
නෙමේ..... මේ වැඩේට අපි පාවිච්චි කරන්නෙ වින්ඩෝස් වල තියෙන Cmd කියන Code line
interface එක මේ වැඩේ
කරන්ඩ ටිකක් cmd ගැන දැනගෙන
ඉන්ඩ ඕනෙ
කමක්නෑ මම Screenshot ටික දාන්නම්
මුලින්ම cmd
විවෘත කරගන්ඩ ඕනෙ
ඒ වැඩේට
WINDOWS 7 පාවිච්චි කරන අය Start
menu එකේ කියෙන Search box එකේ cmd type කරල Enter යතුර තද කරන්ඩ
WINDOWS XP පාවිච්චි කරන
අය මේ විදානය අනුගමනය කරන්ඩ
Start menu –All Program – Accessories - Command Prompt
හරි මම හිතනවා
දැන් ඔයාල Command Prompt නැත්තම් Cmd විවෘත කරගන්ඩ ඇති
කියල
අපි හිතමු
ඔයාට හංගන්ඩ ඕනෙ D:\ partition එකේ තියෙන ෆයිල් එකක්
උදාහරණයක්
විදියට ගම්මු D:\ partition තියන mad කියන ෆයිල් එක හංගන්ඩ
ඕනෙ කියල
අපි මුලින් ම Cmd වලින් D:\ partition එක විවෘත කරගන්ඩ ඕනෙ
උඩින් තියෙන රෑපය සාමාන්‍යයෙන් Cmd විවෘත කරැවට පස්සෙ පෙන්වන අතුරැ මුහුනත
මෙතනදි C:\User\ushara>
තියෙන තැනට Cd.. ක type කරන්ඩ ඊට පස්සෙ
Enter යතුර තදකරන්ඩ
ඔයා මේ පියවර
හරියට සම්පූර්න කළා නම්
ඉළගට C:\User\ushara> තිබුන තැනට යටින් C:\User>
කියල
සදහන්වෙන්ඩ ඕනෙ
අපි ආයෙත් C:\User> කියන තැනට Cd.. ක type කරන්ඩ ඊට පස්සෙ
Enter යතුර තදකරන්ඩ
එතකොට C:\User> තිබුන තැනට යටින් C:\> කියල සදහන්වෙන්ඩ ඕනෙ
දැන් අපේ වැඩේ
තරමත් දුරට ඉවරයි
ඉතින් දැන් C:\> ලගට D: type කරන්ඩ ඕනෙ
අපි එහෙම type
කරෙ D:\ partition විවෘත කරන්ඩ
ඊට පස්සෙ C:\> තිබුන තැනට පහලින් D:\> මේ විදිහට D:\ partition එක විවෘත වෙලා කියෙයි
දැන් අපිට
ඉතුරැ ෆයිල් එක හන්ගන්ඩ අපි වැඩෙ පටන් ගම්මු
D:\>Attrib +R +S +A +H mad කියල type කරල Enter යතුර
තදකරන්ඩ
හංගපු ෆයිල්
එක නැවත වීවෘත කරන්ඩ
D:\>Attrib -R -S -A -H mad කියල type කරල Enter යතුර
තදකරන්ඩ
දැන් අපේ වැඩේ
ඉවරයි.........