Home » » අළුත් විදියකට windows වල File හංගමු

අළුත් විදියකට windows වල File හංගමු

Written By SL Beat on Sunday, April 5, 2015 | April 05, 2015




හරි යාළුවනේ මම දැන ඔයාලට කියන්ඩ යන්නේ කොහොමද වින්ඩෝස් පරිගණකයක තියෙන ෆයිල් හංගන්නෙ කියල.
ඔයාල හිතනවා ඇති දැන් මම මේ කියන්ඩ යන්නෙ ඔයාල කවුරැත් දන්න file and folder option වලින් ෆයිල් හංගන හැටි නෙමේ..... මේ වැඩේට අපි පාවිච්චි කරන්නෙ වින්ඩෝස් වල තියෙන Cmd කියන Code line interface එක මේ වැඩේ කරන්ඩ ටිකක් cmd ගැන දැනගෙන ඉන්ඩ ඕනෙ
කමක්නෑ මම Screenshot ටික දාන්නම්
මුලින්ම cmd විවෘත කරගන්ඩ ඕනෙ
ඒ වැඩේට WINDOWS 7  පාවිච්චි කරන අය Start menu  එකේ  කියෙන Search box එකේ cmd  type කරල  Enter යතුර තද කරන්ඩ
WINDOWS XP පාවිච්චි කරන අය මේ විදානය අනුගමනය කරන්ඩ
Start menu –All Program – Accessories  - Command Prompt
හරි මම හිතනවා දැන් ඔයාල Command Prompt නැත්තම් Cmd විවෘත කරගන්ඩ ඇති කියල


අපි හිතමු ඔයාට හංගන්ඩ ඕනෙ D:\   partition එකේ තියෙන ෆයිල් එකක්
උදාහරණයක් විදියට ගම්මු D:\   partition තියන mad කියන ෆයිල් එක හංගන්ඩ ඕනෙ කියල
අපි මුලින් ම Cmd වලින් D:\   partition එක විවෘත කරගන්ඩ ඕනෙ


උඩින් තියෙන රෑපය සාමාන්‍යයෙන්  Cmd විවෘත කරැවට පස්සෙ පෙන්වන අතුරැ මුහුනත
මෙතනදි C:\User\ushara> තියෙන තැනට  Cd..  ක type කරන්ඩ ඊට පස්සෙ Enter යතුර තදකරන්ඩ
ඔයා මේ පියවර හරියට සම්පූර්න කළා නම්
ඉළගට C:\User\ushara> තිබුන තැනට යටින් C:\User> කියල සදහන්වෙන්ඩ ඕනෙ
අපි ආයෙත් C:\User> කියන තැනට  Cd..  ක type කරන්ඩ ඊට පස්සෙ Enter යතුර තදකරන්ඩ
එතකොට C:\User> තිබුන තැනට යටින් C:\> කියල සදහන්වෙන්ඩ ඕනෙ
දැන් අපේ වැඩේ තරමත් දුරට ඉවරයි
ඉතින් දැන් C:\> ලගට D:  type කරන්ඩ ඕනෙ
අපි එහෙම type කරෙ D:\   partition විවෘත කරන්ඩ


ඊට පස්සෙ C:\> තිබුන තැනට පහලින් D:\> මේ විදිහට D:\   partition එක විවෘත වෙලා කියෙයි
දැන් අපිට ඉතුරැ ෆයිල් එක හන්ගන්ඩ අපි වැඩෙ පටන් ගම්මු
D:\>Attrib +R +S +A  +H mad කියල type කරල Enter යතුර තදකරන්ඩ


හංගපු ෆයිල් එක නැවත වීවෘත කරන්ඩ
D:\>Attrib -R -S -A  -H mad  කියල type කරල Enter යතුර තදකරන්ඩ
දැන් අපේ වැඩේ ඉවරයි.........



Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube