Home » » සියළු ඇන්රොයිඩ් වෙබ් බ්‍රව්සර් - (Android සිංහල වෙබ්බ්‍රව්සර්)

සියළු ඇන්රොයිඩ් වෙබ් බ්‍රව්සර් - (Android සිංහල වෙබ්බ්‍රව්සර්)

Written By SL Beat on Sunday, April 5, 2015 | April 05, 2015


මම දැන් ඔයාලට කියන්ඩ යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක් ගැන........ ඇන්රොයිඩ් කියන්නේ අද කාලේ බාවිතා කරන සුපිරිම තාක්ෂණික මෙවලමක්.. ඒත් මෑත කාලේ එලියට ආපු ඇන්රොයිඩ් වෙබ් බ්‍රව්සර් වල සිංහලෙන් වැඩ කරන එක හෙන කචල් වැඩක්. සිංහල font  install කරන්ඩ ගියාම ඒපා වෙනවා....

හරි දැන් ඒ ප්‍රශ්න මුකුත්ම නැතුව දැන් ඇන්රොයිඩ් වෙබ් බ්‍රව්සර් හරහා අපිට internet එකේ සිංහලෙන් තියෙන් ඕන දෙයක් පැහැදිලිව බලන්ඩ පුළුවන්. මම ඔයාලට කලින් කිව්ව ප්‍රශ්න මුකුත් නැතුව කියල. මම ඒ කිව්‍ෙ සිංහල font install කරන්නෙත් කැතුව කියන එකයි.
 හරි මම දැන් කියන්නම් ඒ කොහොමද කියල ඒ කට කරන්ඩ තියෙන්නෙ පොඩි දෙයයි.ඔයාලගෙ ඇනරොයිඩ් Phone එකට හරි tab එකට හරි (සියළු‍) Siyalu වෙබ් බ්‍රව්සර් එක install කරන එක විතරයි....

මෙතනින් බාගන්ඩ සියළු වෙබ් බ්‍රව්සර් එක

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube