NOTE: This tutorial is for
educational purposes only, I am NOT responsible in any way for how this
information is used, use it at your own risk.
වයිෆයි
(WiFi) ගැන
ඔයාලා
දන්නවනේ
නේද?
WiFi කියන්නෙ
වයර්
රහිතව
කරන
සංන්නිවේදන කටයුත්තකට.
( Wireless Fidelity, wireless internet) ඉතින් මේ ආකාරයට වයර්
රහිතව සංන්නිවේදන
කටයුතු
කරන්නේ
පහසුවට. වයර් එක්ක
වැඩ
කරන්න
අපහසු
හින්දා. ඉතින්
ඒ
ආකාරයට
වැඩකරන
ස්තානයකට
අපි
කියනවා WiFi
Hotspot එකක්
කියලා.
WiFi Hotspot එකක
වෙබ්
අඩවි
තහනම්
කිරීමක්
බාගන්න
තියන
වේගය
අඩාල
කිරීමක්
වගේ
දේවල්
සිද්දවෙන්නෙ
නේ. ඒ
කියන්නෙ WiFi
Hotspot එකකදී
අන්තර්ජාලය
පුල්
නිදහස්
කියන
එක. ඉතින්
මේ
WiFi Hotspot ජාලකරන
තලමිතීන්
අනුව
ආරක්ශිතව
හදලයි
තියෙන්නේ.
ඒ
කියන්නෙ
මුරපද
දාල
වගේ. ඉතින්
අද
කියන්න
යන්නේ
කොහොමද
මේ
මුරපද
බිදගෙන
WiFi Hotspot එකක්
ඇතුලට
යන්නෙ
කියලා
මේ වැඩේ කරන්න පහල දේවල් ඕනේ
1. Linux Backtrack 5 RC2 ( ඔයාල භාවිතා කරන පරිගනකයේ ඕස් එකට අදාල වර්ශන් එක බාගන්න)
2 හොදට වැඩ කරන wireless කාඩ් එකක්
3. දැනට බාවිතා වෙන පාස්වර්ඩ් ලිස්ට් එකක්. මේක නම් ගූගල් වලින් හොයාගන්න පුලුවන්. ටිකක් කම්මැලි නම් මෙන්න තියනවා පාස්වර්ඩ් 1717681 ම.
ඉතින් Linux
Backtrack 5 RC මෙතනින්
බාගන්න.
හරි, මන්
හිතන්නේ
ඔයාලා
දැන් Linux
Backtrack 5 RC2 බාගෙන
සීඩී
එකකට
ගහගෙන
එහෙම
ඇති
කියලා. ඊලගට
පරිගනකය
ඒ
සීඩී
එකෙන්
බූට්
කරන්න. ලිනක්ස්
ගැන
ටිකක්
දැනගෙන
ඉන්න
නම්
ඕනේ. කමක්
නෑ
දන්නේ
නැත්නම්
මං
ස්ක්රීන්
සොට්ස්
ටිකක්
දාන්නම්.
පලමු පියවර
පලමු පියවර
මුලින්ම root@bt:~# කියන තැනට airmon-ng කියන විදානය බාවිතා කලාම ඉහල රූපයේ ආකාරයට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා
මෙතන පෙන්නන wlan0 කියන WiFi නෙට්වර්ක් එක උපකාර කරගෙනයි මම ඉස්සරහට හැමදේම කියන්නෙ. ඉතින් ඔයාලා wlan0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක් එකේ නම
දෙවන
පියවර
airmon-ng start wlan0 කියන විදානය ලබා දෙන්න. මේකෙන් අපි බලන්නේ අපිට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එක ක්රියාකාරී තත්වයෙන් තියනවද කියල.
තුන්වන පියවර
මෙතනදි අපි ifconfig කියන විදානය ලබා දෙනවා. එතනදි අපිට පහල ආකාරයට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ තොරතුරු බලගන්න පුලුවන්.
හතරවන
පියවර
මෙතනදි
කරන්න
බලපොරොත්තු
වෙන්නෙ හැක්
කරන්න
ඕනේ WiFi
නෙට්වර්ක්
එකේ
මැක්
ඇඩ්ර්ස්
එක
වෙනස්
කරන්න. පහල
විදානය
බාවිතා
කරන්න.
macchanger –m 00:11:22:33:44:55 wlan0
macchanger –m 00:11:22:33:44:55 wlan0
පස්වන
පියවර
මෙතනදි
අපි
කරන්නෙ
අලුත්
කරපු මැක්
ඇඩ්ර්ස්
එක නිවැරදි
ආකාරයෙන්
වැඩ
කරනවද
කියන
එක
බලන
එක. ඒකට
පහත
විදානය
බාවිත
කරන්න
පුලුවන්.
airodump-ng mon0
හයවන
පියවර
ඊලගට
අපිට
බලගන්න
පුලුවන්
අපි
හැක්
කරන්න
යන WiFi
නෙට්වර්ක්
එකේ
නියම
නම. SSID එක. රතුපාටින්
දාල
තියෙන්නෙ
ඒක. ඊට
පස්සෙ
අපිට්
පුලුවන්
අපි
හැක්
කරන්න්
යන WiFi
නෙට්වර්ක්
එකට
මේ
වෙනකොට
ලොග්
වෙල්
ඉන්න්
කෙනෙක්ව
හොයගන්න.
ඒකට
පහල
විදානය
දෙන්න.
airodump-ng –c 6 –w crackwpa –bssid
02:1A:11:FE:A4:CE
කොල පාටින් තියෙන්නෙ ඒ වගෙ ලොග් වෙලා ඉන්න කෙනෙක්ගේ මැක් එකක්.
හත්වන
පියවර
ඊලගට
කරන්න
ඕනේ
දැනට
ලොග්වෙල
ඉන්න
කෙනා
එක්ක
පොඩි handshake
දාගන්න ඒකට
පහල
විදානය
දෙන්න.
aireplay-ng –0 –4 –a
MAC-ADDR-OF-ROUTER –c MAC-ADDR-OF-CLIENT mon0
මේ
විදානය
දුන්නට
පස්සෙ
ඉහල
රූපයේ
පෙනෙන
ආකරයට
විදානයන්
ක්රියත්මක
වෙයි.
අටවන
පියවර
ඊට
පස්සෙ
අපිට
පුලුවන්
දැනට
ලොග්
වෙල්
ඉන්න
කෙනාගේ
උදවුවෙන්
ලොග්
වෙල
ඉන්න
WiFi නෙට්වර්ක් එකේ පාස්කී
එක
ලබා
ගන්න. ඒකට
පහල
විදානය
දෙන්න.
aircrack-ng crackwpa-01.cap –w list
මෙතන් list කියන
තැනට
අපි
අර
බාගත්ත
පාස්වර්ඩ්
ලිස්ට්
එකේ
පාත් එක
දෙන්න
ඕනේ.
ඉතින්
ඔන්න
කොල
පාටින්
දක්වලා
තියන
ආකාරයට
අපිට
හැක්
කරන්න
ඕනේ WiFi
නෙට්වර්ක් එකේ පාස්කී
එක
පෙන්නනවා.
දැන්
ඉතින්
අපිට
පුලුවන්
ඒ
පාස්
කී
එක
බාවිතා
කරල
අපිට
ඕනේ
විදියට නෙට්වර්ක්
එකා
බාවිතා
කරන්න
Niyamai....Ela....
ReplyDeleteniyma site k,,,,
නියමයි මචෝ 😊
ReplyDelete