Home » , , , , » film එකකට සින්හල Subtitle එකක් හදමුද

film එකකට සින්හල Subtitle එකක් හදමුද

Written By SL Beat on Monday, April 17, 2017 | April 17, 2017


මම අද ඔයලට කියලදෙන්ඩ යන්නෙ කොහොමඩ film එකකටsubtitle  එකක් හඩගන්නෙ කියල.අපි මෙවඩේට ඔනෙකරන්නෙ english subtitle file  එකක් සහ Notepad විතරය්.

මුලින්ම ඔය හදන්ඩ හිත්න් film ඉන්න එකේ subtitle එක බාගන්ඩ. ඉටපස්සෙ එක open කරල එකට subtitle file එක ඇදල දාන්ඩ.

හරි එහෙනම් මම හිතනව ඔයා මමකියන විදියට කරන්ඩ ඇති කියල. ඔය මම කියපු විදියට කෙරුවනම් පහල තියෙන රූපෙ වගෙ තියෙන්ඩ ඔනෙ. හැබැයි ඔයා ගත්තෙ මන් තොරගත්තු සබ්ටයිටල් එක නෙමේනේ එක නිසා එකෙ හියෙන වචන වෙනස්... ඒවගෙ තියෙන වෙනස ගැන ඔයා හිතන්ඩ එපා.
ඔය දැන් බලන්ඩ මම පහල රූපෙ ලකුනුකරල තියෙන වගන්තිය.


SINHALA UNICODE  වලින් ඒ වගන්තියෙ type තේරුම ටයිප් කර ගන්ඩ.

මේ ලින්ක් එකෙන් sinhala unicode type කරගන්ඩ පුලුවන්

මම හිතනව ඔය ඒ වචනෙ කරගන්ඩ ඇතිකියල. ඒ වචනෙ දැන් කොපිකරල මම ලකුනුකරපු english වචනෙ උඩට past කරන්ඩ.....
හරි දැන් මේ විඩියට හැම වගන්තියම  හදගන්ඩ....
හරි දැන් වැඩේ ගොඩ... file එක දැන් තිබ්බවිඩියට save කරන්ඩ... නැත්තම් subtitle.srtකියල කරන්ඩ.

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube